නවතම පුවත්

සේනා මර්ධනයට, ජෛව රසායනිකයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බඩ ඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු හානිය මර්දනය කිරීම සඳහා මෙරටට ආනයනය කළ ජෛව රසායනිකය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලබාදී  ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

ඒ අනුව එන් පී වී නැමති එම ජෛව රසායනිකය ගොවීන් වෙත බෙදා හැරීම හෙට සිට ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව  ප්‍රකාශ කර සිටී .

සේනා දළඹුවා මර්දනය සඳහා ජෛව පාලන ක්‍රමයක් සාර්ථකව මෙරට ගොවීන්ට හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්