සේවකයන්ගේ අවම මාසික හා දෛනික වැටුප ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 2500කින් ඉහළ නැංවෙනු ඇත.
දෛනික වැටුප රුපියල් 100කින් ඉහළ නැංවේ.
රජය මෙම තීන්දුව ගෙන ඇත්තේ අද පැවැති අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය පරිදි ය.
එම අමාත්‍ය මණ්ඩල තීරණය පහත දැක්වේ.