නවතම පුවත්

සෞඛ්‍යය හා අධ්‍යාපනය පහළට ඇදවැටේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය දුරලීම වැනි අංශවලින් ශ්‍රී ලංකාව ලබාතිබූ ප්‍රගතිය වර්තමානයේ මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනි සිංගර් පවසනවා.

මෙම අවස්ථාවේදී රට තුළ පවතින ආහාර සහ ඖෂධ හිගය මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මිතුරන් එක්විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

වසර 04 ක් පුරා ශ්‍රී ලංකාවේ රැඳී සිටි තමන් සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලින් අත්කර ගෙන තිබූ ප්‍රගතිය දුටු අයෙකු බවයි එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව, ඖෂධ මිලදී ගැනීම වැනි කරුණු සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සෑම ඩොලරයක්ම ජීවිත රැකදීමට සහය ලබාදෙනු ඇති බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්