නවතම පුවත්

සෑම බදු ගනුදෙනුවකටම ID අංකයත් – වෙනම බදු අභියාචන උසාවියක්

අසංක

අසංක

බදු හා සම්බන්ධ සෑම ගනුදෙනුවකටම හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ හැකි පරිදි බදු නීතිය සංශෝධනය කිරීමට 2021 අයවැය මගින් යෝජනා කෙරෙන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ දී සිදු කරන අයවැය ප්‍රකාශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

බදු අභියාචන කඩිනමින් විසඳීම සඳහා බදු අභියාචනා උසාවියක් ස්ථාපනයට ද අයවැය ප්‍රකාශයෙන් යෝජනා කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්