නවතම පුවත්

සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය දිගටම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ  සකච්ඡා අසාර්ථක හෙයින් මෙම තීරණයට එළැඹි බව ඔඑවුහු පෙන්වා දෙති.

පරිපූරක සහ අතුරුවෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය පිළිබඳව එම සේවාවන්ට අයත් වෘත්තීය සමිතිවල නායකයන් හා සෞඛ්‍ය ඇමැතිවරිය  අතර සාකච්ඡාවක් ඊයේ (05) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදී  පැවැත්විණ.

එම සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව ද පරිපූරක වෛද්‍ය සේවා ඒකබද්ධ බල මණ්ඩලයේ සභාපති  රවි කුමුදේශ් මහතා පැවැසීය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ඊයේ ආරම්භ විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්