නවතම පුවත්

සෞදියෙන් යන ලාංකිකයන්ගෙන් දඩ-ගාස්තු නෑ

අසංක

අසංක

සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ඉදිරියේදී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර ඇත .

විශේෂයෙන්ම වීසා බලපත්‍ර වල කල් ඉකුත්වීමේ දිනය ඉක්මවා ගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ගෙන් පවා දඩ මුදලක් ය නොකිරීමට එම රජය තීරණය කර ඇත

දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළැඹ ඇති බව මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට ගත් මෙම තීරණය ඇගයීමට ලක්කරන බවද අමාත්‍යාංශය නිවේදනය කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්