නවතම පුවත්

හජ් උත්සවය අදයි

අසංක

අසංක

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යෙදී තිබේ.

හජ් උත්සවය, නබිතුමන් තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරයි.

ඇති නැති පරතරය සහ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

ඉස්ලාමික දින දර්ශනයට අනුව දොළොස් වන මාසයේ එනම් දුල්හජ් දසවන දිනය හජ් දිනය වන අතර ඉස්ලාම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාව ඇරඹෙන්නේ මෙම සමයේ දී ය.

එය ඉස්ලාම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයු කාලය තුළ එක වරක්වත් එය ඉටු කිරීම අනිවාර්යයය ලෙස සලකනු ලබයි.

ඇස්තමේන්තු ගත කර ඇති පරිදි වාර්ෂිකව මිලියන දෙකකට අධික වන්දනාකරුවෝ පිරිසක් මක්කම Masjid Al Haram “Kahba” නැමැති ඝනාකාර ගොඩනැගිල්ල වන්දනාවට සහභාගී වෙති.

ඉස්ලාම් බැතිමතුන් දෛනිකව සිදුකරන කරනු ලබන පස්දින නැමදුම සිදුකරනුයේ මෙම ආගමික සිද්ධස්ථානය දෙස බලා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්