පැතුම් වික්‍රමරත්න
අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි ඊයේ(06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය.
මෙහිදී කථානායකවරයා විසින් සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ලැබුණු බවය
ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි .
ඊයේ (06) උදෑසන 10.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත්වින .