නවතම පුවත්

හම්බන්තොට නගරාධිපති වසර 5ක් හිරේට

අසංක

අසංක

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් අයකුට වසර 5 බැගින් හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ.

ඒ හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළවයි. සිද්ධිය වී තිබුණේ 2014 වසරේ අප්‍රේල් මාසයේදීය.

එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියම කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්