හමුදාපති පත්කිරීමට තවත් රටවල් 6ක් එරෙහි වෙයි

Picture of අසංක

අසංක

යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය කෙරෙහි බලපෑම් එල්ල කරන බව රටවල් 6 ඒකාබද්ධව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම පත්කිරීම පිළිබඳ අවධානයෙන් සිටින බවට අමෙරිකාව කළ ප්‍රකාශයට ද ඔවුන් සහයෝගය ලබාදෙන බවද එහි සඳහන් වේ.