සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම පක්ෂයෙන් ඉවත් වවී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.
අද සවස පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
රට අර්බුදයකට ගොස් තිබෙන මේ මොහොතේ පක්ෂය තවදුරටත් තීන්දු ගැනීමට කල්මැරීම නිසා මන්ත්‍රීවරයා මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් ය.