පවතින ඇඳිරි නීති තත්වය මත ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙන අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ 225ක් හා සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 225.696ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මේවා සොයාගෙන තිබේ.
සහල් මලුවල සඟවා මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත.