නවතම පුවත්

හාල් හිඟයක් නෑ – පාරිභෝගික අධිකාරිය

අසංක

අසංක


ශ්‍රී ලංකාව තුල මේ වනවිට කිසිදු අකාරයේ සහල් හිඟයක් නොපවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර සිටී.

දීපව්‍යාප්ත පාරිභෝගික සේවා නිලධාරීන්ගෙන් ඊට අදාළ වාර්තා ලබාගෙන ඇති බවත් ඒ අනුව සහල් හිඟයක් රට තුල නොමැත බව තහවුරු වී ඇති බවත් එම අධිකාරිය සඳහන් කර සිටී.


සහල් හිඟ ප්‍රදේශවලට මහා පරිමාණ සහල් මෝල් හිමියන් මගින් සහල් තොග දැනටමත් යවා ඇති බවද වාර්තාවේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .