නවතම පුවත්

හිටපු නාවික හමුදාපති ට හිටපු ගුවන් හමුදාපති ඉතිහාසයේ ඉහළම තනතුරු පිරිනැමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගො මහතා සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනිය නිලයන් පිරිනමා ඇති බව සඳහන් වෙයි.

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ලෙස හා හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබේ.

යුද්ධය පැවැති වකවානුවේදී ඔවුහු පිළිවෙළින් නාවික හා ගුවන් හමුදාපති තනතුරු ඉසලූහ. යුද්ධය පැවැති සමයේ යුද හමුදාපති වූ සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුරක් මීට පෙර පිරිනැමීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්