නවතම පුවත්

හිටපු බන්ධනාගාර නියාමකගේ ෆෝන් බිලත් මධූෂ්ගෙන්

අසංක

අසංක

දම්පත් රණසිංහ

නදිමාල් පෙරේරට සහ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කමාරට මෙරටට පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන්කරවා ඊට මුදල් ලබාදී ඇත්තේ ද මාකඳුරේ මධූශ්ගේ අනියම් බිරිඳ බවට හෙළිවී තිබේ.

ලලිත් නමැත්තා මධූශ්ගේ පාසල් මිතුරකු බවත් ඔහුගේ දුරකථන බිල්පත් පවා ගෙවා ඇත්තේ මධූෂ් බවත් හෙළිවී ඇත.

ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් සහ ලලිත් දෙදෙනා ඩුබායි පොලීසියෙන් නිදහස් කර තිබුණේ ඊයේ දිනයේදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි