හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල් හා එහි හිටපු අධ්යක්ෂ අතිරේක ජෙනරාල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ 2014 වසරේදී සඳහිරු සෑය ඉදිකිරීමට රාජසන්තව රේගු භාරයේ පැවැති කිලෝ 8ක් රත්රන් ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.
දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝගල්වල නේවාසිකව ප්රතිකාර ගන්නා අතරතුර දීය.
ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
