නවතම පුවත්

හිරුණිකා තරුණයකු පැහැරගෙන ගිය නඩුව යළි විභාගයට

Roshan

Roshan

දම්පත් රණසිංහ

දෙමටගොඩදී ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස රදවා තබාගෙන පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපති ගොනුකර ඇති නඩුව ලබන මාර්තු 23 වෙනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (25) නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් 21 වෙනිදා දෙමටගොඩ මහවිල උද්‍යානය ආසන්නයේ පිහිටි රෙදි පිළි වෙළද සැළක සේවයේ නිරතව සිටි අමිල ප්‍රියංකර නැමැති තරුණයෙක් මෙසේ පැහැර ගෙන තිබුණි.

මෙම වරද සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 07 දෙනෙක් කොළඹ මහාධිකරණය හමුවේ මෙයට පෙර වරද පිළීගත් බැවින් ඔවුන්ට බරපතල වැඩ ඇතිව වසර දෙකක සිරදඩුවම් නියම කර එම දඩුවම වසර 12 කට අත්හිටුවනු ලැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්