නවතම පුවත්

හෙට එන නැව

අසංක

අසංක

මෙම වසරේදී මෙරටට ළඟාවන පළමු ගල් අඟුරු නෞකාව හෙට (5) දිනයේදී මෙරටට පැමිණෙන බව ලංකා ගල් අඟුරු සමාඟමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

එම නෞකාව මගින් ගල් අඟුරු මෙට්ට්‍රක් ටොන් 60,000 මෙරටට රැගෙන එයි.

මෙම ගල් අඟුරු නෞකාව මෙරටට පැමිණීමෙන් පසුව තවත් ගල් අඟුරු නෞකා 7 වැනිදා හෝ 8 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතය.

මෙම මස අවසන්වන විට මෙරටට ගල් අඟුරු නෞකා 6ක් ආනයනය කිරීමට සැලසුම්කර ඇති බව ලංකා ගල් අඟුරු සමාඟමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්