නවතම පුවත්

හෙට දින සෞඛ්‍ය සේවයට අයත් සියළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස පවත්වාගෙන යන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හෙට (16) දින රජයේ නිවාඩු දිනයක් ලෙසට පත් කළ ද සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හෙට දින පවත්වාගෙන යන ලෙසට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි

ඒ අනුව 16 වන දි රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් වුවද,මේ දිනවල පවතින COVID -19 වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ‍ සෞඛ්‍ය සේවයට අයත් සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසට පවත්වාගෙන යාමට අවශ්‍ය වී ඇත. ඒ හෙයින් මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව හෙට දිනය (16) සෞඛ්‍ය සේවාවන් සඳහා නිවාඩු දිනයක් නොවන බව දන්වා සිටියි. එමෙන් ම හෙට දිනය (16) සෞඛ්‍ය සේවාව සඳහා නිවඩු දිනයක් නොවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි