නවතම පුවත්

හෙට නිවාඩුව පෞද්ගලික අංශයටත් දෙන්න – රජය

අසංක

අසංක

නව කොරොනා හෙවත් කොවිඩ් 119 වෛරසය රට පුරා පැතිර යාම වැලැක්වීමේ පියවරක් ලෙස හෙට (16)  දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් පෞද්ගලික අංශයට ද එම පියවර ගන්නැයි රජය ඉල්ලීමක් කර තිබේ.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෞද්ගලික ආයතන ප්‍රධානින්ගෙන් මෙම ඉල්ලීම කරයි.

මේ පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්