නවතම පුවත්

හෙට සිට සීනි 130යි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවි කිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති බව වාර්තාවේ .

ඒ අනුව  හෙට සිට ලංකා සීනි සමාගම මගින්  සමුපකාර සමිති වෙත නිකුත් කරන බවද  රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රටේ සීනි මිල ඉහළයාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාවෙන් මුදවාගැනීමට මෙම පියවර ගත් බව   වක්කුඹුර මහතා මාධ්‍ය වෙත  පැවසුවේය.

සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි, ලංකා සීනි සමාගම විසින් බෙදා හරිනු ලබන අතර . රටපුරා ඇති සියලුම සමූපකාර වෙළඳසැල් සහ සතොස අලෙවිසල්වලින් රුපියල් 130ට සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්