නවතම පුවත්

30ට වැඩි සියයට 60 කට දෙවන මාත්‍රාවත් ලබාදී අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 30 ට වැඩි මෙරට ජනගහනයෙන් සියයට 60 කට මේ වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත

මේ අතර මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 88,502 දෙදෙනෙකු සඳහා ඊයේ දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබාදී තිබෙන අතර . ඉන් පුද්ගලයින් එක් ලක්ෂ 69,280 දෙනෙකු සඳහා ලබාදී ඇත්තේ කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව වන බවද වාර්තාවේ

පුද්ගලයින් 18,772 දෙදෙනෙකු සදහා කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙ. ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 31,544 දෙනෙකුට සහ එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 14,207 දෙනෙකු සදහා ලබාදී තිබෙ

මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 36,261 දෙනෙකු සඳහා ලබාදුන්නා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 4,528 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 679 දෙනෙකු සඳහා ද ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය .

ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි විසි දෙලක්ෂ 90,482 දෙදෙනෙකු සඳහා කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව මේ වන විට ලබාදී තිබෙ. ඉන් මේ දක්වා දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව හැට අට ලක්ෂ 73,138 ක්.වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්