නවතම පුවත්

හෙට හවස සිට මහ වැසි දිගටම

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඌව සහ මධ්‍යම , උතුරු, හා නැගෙනහිර, පළාත්වලට හෙට (3) සවස් කාලයේ සිට ඉතා තද වැසි ඇතිවිය හැකි බවට සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම තද වැසි තත්ත්වය ලබන 05 දින තෙක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී

.මෙම පළාත්වල ඇතැම් ස්ථානයට මිලිමීටර 100, 150 පමණ වන ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව අනෙකුත් පළාත්වල ද හෙට පස්වරු 1.00න් පමණ පසු වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!