නවතම පුවත්

“හොඳ පිට හරවමු” !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව ගොඩනැගු අරමුණ සංවිධානයේ  ප්‍රථම ජාතික වැඩසටහන පසුගිය 21 දින පස්වරුවේ කෝට්ටේ සෝලිස් ශාලාවේදී පවත්වන ලැබූවා.

ව්‍යවසායක  දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  රැස්වීමේදී ඉදිරියේ තම ව්‍යාපාර කටයුතු ගොඩ නංවා ගැනීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවා..

රට  නොගොස් මෙරට තුළ ම සිටිමින් ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සාකච්ඡා කරනු ලැබුවා.

මෙම හමුවට ව්‍යාපාරිකයන් හාරසියයකට අධික ප්‍රමාණයක් එක්ව සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්