නවතම පුවත්

හොරණ කුඩා උඩුවට සුළ‌‌ගෙන් හානි

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

හොරණ කුඩා උඩුව ප්‍රදේශයට ‌මෙයට සුළු ‌වේලාවකට ‌පෙර හමාගිය දැඩි සුළගකින් නිවාස හා මංමාවත් රැසකට හානි සිදුව ඇත.

මාර්ග මැදට ගස් කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ නිවාස කිහිපයකටම ගස් කඩා වැටී අනතුරු සිදුව තිබේ.

විදුලි කණු කඩා වැටීමෙන් ප්‍රදේශයටම විදුලිය විසන්ධි වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්