නවතම පුවත්

හොරෙන් ගිහින් මාට්ටු වූ සංක්‍රමණිකයන්ට වුණු දේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුව ගාල්ල,දොඩන්දූවේ සිට ගමන් අරඹා, නවසීලන්තය බලා පිටත්වූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මීගමුව හා හලාවත පදිංචිකරුවන් 30ක් පමණ මෙලෙස නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සහ දරමින් සිටියදී අද අලුයම අත්අඩංගුවට ගැනිණ.

මේ අයුරින්ම නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත හා ප්‍රංශයේ යටත් විජිතයක් වන රියුනියන් දූපත් වෙත අනවසරයෙන් සංක්‍රමණය වූවන්ගේ විස්තර පහත පරිදි වේ.

ඕස්ට්‍රේලියාව (සෑම බෝට්ටුවකින්ම ගිය පිරිස වරකට 100කට වැඩිය.)

වර්ෂය අත්අඩංගුවට ගත් ගණන (බෝට්ටු) ආපසු එවූ ගණන පුද්ගලයන්
2015 02 61
2016 03 164
2017 00 124

රියුනියන් දූපත

වර්ෂය ගියබෝට්ටු ගණන අත්අඩංගුවට ගත් ගණන(බෝට්ටු)අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව පිටුවහල් කර එවූ ගණන (බෝට්ටු)පිටුවහල් කර එවූ පුද්ගලයන් ගණන එහි සිටින පුද්ගලයන් ගණනඑහි ඇති බෝට්ටු ගණන
2018 07 03 130 05 90 72 02

මූලාශ්‍ර – ශ්‍රී ලංකා අනවසර සංක්‍රමණිකයන් වැළැක්වීමේ අංශය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්