නවතම පුවත්

හොර පාරෙන් ශානිව ගෙදර ඇරලූ සීඅයිඩී නිලධාරියාට මාරුවක්

අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට නීති විරෝධී ලෙස පොලිස් නිල රථයකින් ප්‍රවාහනය සැපයූ සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේම පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

ඔහුට මාරුවීම ලබාදී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය වෙතයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවක නීති නීති විරෝධී අන්දමින් පොලිස් නිල රථයකින් ඉහත පොලිස් නිලධාරියා විසින් ප්‍රවාහන පහසුකම් සලසා තිබුණේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිවසට යාම සඳහායි.

නීති විරෝධී කටයුත්තක් වන මේ පිළිබඳ විමර්ශනයක් ද මේ වන විට ක්‍රියාත්මක වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!