නවතම පුවත්

හෝමාගම රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ

අසංක

අසංක

හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රෝහල වෙත නිවේදනයක්ද නිකුත් කර ඇත.

දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස්වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවෙස්වලට යවන ලෙසත් , අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල්වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් නිවේදනයේ දන්වා තිබෙන අතර රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් දන්වා ඇත.

දැනට රෝහල තුළ කිරීමට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ සඳහන්වේ .

එළැඹෙන සදුදා දින(23) සිට සතියක කාලයක් තුළ ඖෂධවේදීන් මගින් මාස 1 ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඊළඟ සතියේ සිට සායන නවත්වන ලෙසත් දන්වා මෙහිදී දන්වා ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි