නවතම පුවත්

සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට පහසුකම් මදි – සෞඛ්‍ය වෘත්තීය සමිති

අසංක

අසංක

කොරෝනා රෝගය ආසාධනය වූ රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කර සිටී.

වසංගත රෝග ඒකකය මෙන්ම රෝහල් පද්ධතිය හා , සෞඛ්‍ය කාර්ය මණ්ඩල,මෙහෙයවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද සම්මේලනය මෙහිදී සඳහන් කර සිටී.

මෙවැනි වසංගත සඳහා අවශ්‍ය උපකරණ හා ය ඇදුම් කට්ටල රජය විසින් නිසි ලෙස මෙතෙක් සපයා නැති බවද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සෞඛ්‍ය වෘතීය සමිති සමගද රජය මේ මොහොතේ සාකච්ජා කර ඉදිරි වැඩපිළිවෙල සකස් කල යුතු බව මෙහි දැක්වේ.

වෛරස මර්ධන වැඩපිළිවෙලට හමුදාවේ සහය ලබාගැනීම වරදක් නොවන නමුත් එහි මූලිකත්වය සෞඛ්‍ය අංශ සතුවිය යුතු බවත් නිවේදනයේ දැක්වේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි