නවතම පුවත්

හෝමාගම සිට කොටුවට නව දුම්රියක්

අසංක

අසංක

හෝමාගම සිට කොළඹ කොටුව දක්වා අද සිට නව දුම්රියක්‌ ධාවනයට එක්‌ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උදෑසන 7ට හෝමාගම දුම්රිය ස්ථානයෙන්‌ ගමන් එම දුම්රිය ගමන් ආරම්භ කරයි.

මෙම දුම්රිය උදෑසන 8.10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වේ.

පස්වරු 6.10ට එම දුම්රිය කොළඹ කොටුවේ සිට යළි හෝමාගම බලා ගමන්‌ ආරම්භ කෙරේ.

මේ අතර, කොළඹ – පුත්තලම ඒතුන ප්‍රධාන මාර්ගයේ මීගමුව -ගල්කන්ද හන්දිය දුම්රිය හරස්‌ මාර්ගයේ සිදු කෙරෙන
අලුත්වැඩියාවක්‌ හේතුවෙන්‌ හෙට සිට පැය 36ක කාලයක්‌ ප්‍රධාන මාර්ගය වසා තැබෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්