නවතම පුවත්

ෆයිසර් එන්නත් තොග, තව මාස හතරකින් “කල් ඉකුත්වේ”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට රට තුළ ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන ජූලි මාසයේදී කල් ඉකුත්වීමට නියමිත බැවින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ජනතාවගේ පැමිණීමේ අඩුවක් තිබුණ ද එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ නොහැකි බවයි.

මෙම එන්නතෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවද ඒ මහතා මෙහිදී පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්