නවතම පුවත්

ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බව තහවුරු කෙරේ- අමෙරිකානුවන් තවත් ප්‍රචණ්ඩ වෙයි

අසංක

අසංක

පොලිස් අත්අඩංගුවේ දී මියගිය අමෙරිකානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමත් සමග එරට ක්‍රියාත්මක උද්ඝෝෂණ හා විරෝධතා තවදුරටත් ප්‍රචණ්ඩකාරී අතට හැරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටී .

ෆ්ලොයිඩ් ගේ මරණය ට අදාළ මරණ පරීක්ෂණ වාර්තාවෙන් මේ බව ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ ඔහුගේ ගෙළ සිරවීමෙන් ශ්වසනය කිරීමට නොහැකිව මරණය සිදුව ඇති බවයි.

එමෙන්ම ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බවත් මරණයට පත්වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ද අදාළ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව පැවැත්වෙන විරෝධතා මේ වනවිට එරට ප්‍රාන්ත 16ක් පුරා පැතිර ගොස් ඇති අතර ඒවා පාලනය කිරිමට ප්‍රාන්ත බලධාරින් ක්‍රියා නොකරන්නේ නම් තමන් හමුදාව යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දින අවධාරණය කර සිටියේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි