උමංග බණ්ඩාර | 14.03.2014 – 00:20 AM
ලොවපුරා ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් සමාජ ජාල මේ වන විට බිද වැටි තිබේ. මෙහිදි ඇතිවන ප්‍රධානම ගැටලුව වන්නේ සමාජ ජාල තුලින් ඉවත්වූ විට නැවත එයට පිවිසීමට ඇති නොහැකියාවයි. මේ අනුව දැනට ඔබ සමාජ ජාලයට ජංගම දුරකථනය හෝ පරිඝනකය මගින් පිවිස ඇත්තනම් ආපසු පිටවීමක් සිදුනොකරන්න සරළවම කියනවා නම් ඔබ ලොග් අවුට් නොවි සිටින්න.

බදාදා (13) සවස් වන විට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්රෑම් වෙත පිවිසීමේ අපහසුතාවයක් ඇතිව තිබුණු අතර මැසෙන්ජ් හී ඇතිවුණු ගැටළුව පසුව නිරාකරණය විය. එහෙත් ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් හි ඇතිවුන ගැටළු තවමත් යථා තත්වයට ගැනීම නොහැකී වී ඇත.
We’re aware that some people are currently having trouble accessing the Facebook family of apps. We’re working to resolve the issue as soon as possible.
— Meta (@Meta) March 13, 2019
මේ වන විට ඇමරිකාවේ හා ආසියානු රටවල් වලට මෙම බලපෑම ඇති බව වාර්තාවේ.
වෙබ් අඩවි නිරීක්ෂණය කරන Downdetector.com වෙබ් අඩවියට අනුව මේ වන විට දකුණු ඇමරිකාවේ හා ආසියාවේ අමතරව එක්සත් ජනපදයේ හා යුරෝපයේ විශාල කොටසක් මෙම ගැටලුවලට මුහුණ දෙමින් සිටී.
Whatsapp is having issues since 2:24 PM EDT. https://t.co/45TudhG7Nb RT if it's down for you as well #Whatsappdown
— Downdetector (@downdetector) March 13, 2019
“අපි දැන් දන්නවා සමහර අයට ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් වෙත පිවිසීමේ අපහසුතා ඇති බව.” අපි ඉක්මනින් එය යථා තත්වයට පත් කරනවා මාධ්‍ය අමතමින් ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය

ෆේස්බුක් සමාගමක් වන තවත් යෙදවුමක් වන WhatsApp වෙත මෙම බලපෑම නැති බව වාර්තා වේ. මේ අතර ජීමේල් පද්ධතියද ඊයේ (13) බිද වැටුනා.
Down Detector seems to show Facebook issues all over the world, particularly in U.S. and Western Europe. #facebookdown https://t.co/EsbvrT2tcd pic.twitter.com/frb1KGCO10
— Eli Blumenthal (@eliblumenthal) March 13, 2019