මධූෂ් ලංකාවට ගෙන ඒම වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉෂාර රත්නකාර ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මාකදුරේ මධූෂ් මෙරටට ගෙන ඒම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා කෙනකු වන සූරියවැව පදිංචි ඒ.බී. ශ්‍රියානි නමැත්තියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා ඇතුළු…

රනිල්ට එරෙහි පෙත්සම් මහින්ද ඉල්ලා අස්කර ගනී

ඉෂාර රත්නකාර තමන්ට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කැබිනට් මණ්ඩල සාමාජිකයන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ඉල්ලා අස්කර ගත්තේය. මෙම අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ 122 දෙනකු ද…

මානව හිමිකම් චෝදනා පරයන ජිනීවා අර්බුදය

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හතලිස් වන සැසිවාරය මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙමින් ඇති අතර , මෙවරද ශ්‍රී ලංකාව එහි වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. එසේම නැවතත්, ශ්‍රී ලංකාව සම්භන්ධව විශේෂ යෝජනාවක්ද සැසිය වෙත ඉදිරිපත්ව ඇත.මෙම යෝජනාවට පදනම්ව ඇත්තේ පසුගිය 2015 වසරේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහකත්වය සහිතව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ 30/1 යෝජනාවලියයි. 30/1…

මොරටුව ද්විත්ව ඝාතනයේ අගමුල හෙළිවෙයි

දම්පත් රණසිංහ මොරටුව ද්විත්ව ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. මියගිය ආමි මංජු නමැත්තා සිය බිරිඳ පුතා සහ පුතුගේ යහළුවා සමග නඩු විභාගයකට ගොස් පැමිණි අවස්ථාවේදී නිවස අසලදී කිසියම් පිරිසක් පැමිණ සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනය සිදුවී තිබිණ. මීට මාස 6කට පෙර ශම්මි නමැත්තා කපා…

ශ්‍රී ලංකාව වයිට් වොෂ් වෙයිද ?

එක්දින පිටියේ දිගින් දිගටම අසාර්ථක ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පූර්ණ තරගාවලි පරාජයකට (වයිට්වොෂ්) දොරටු විවර කරගනිමින් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ඊයේ (13දා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන්ද කඩුලු 06ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 05කින් යුත් එක්දින තරගාවලිය තරග 4-0ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවේ. පෝට් එළිසෙබෙත්හි පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ…

මහින්දෙ ද – රිච්මන්ඩ් ද? පොලිසිය කළබලයක

රමේෂ් වරල්ලෙගම මහින්ද රිච්මන්ඩ් විද්‍යාලයීය මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සදහා සීමා පනවමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය. එම නියෝගය ක්‍රියාත්මක ලබා දී තිබුණේ ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එම්.පී.පී අරුණලාල් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමට අනුවය. අධිකරණ නියෝගය පිළිපැදීමට සියල්ලෝම බැදී සිටිති. ඊට ගරු කිරීම සියලුදෙනාගේ යුතුකමය. එම නියෝගයට ගරු කරමින්…

යේමනයට එරෙහිව ඇමරිකානු සහය නවතී

සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනයේ සිදුකරන යුද මෙහෙයුම්වලට ඇමෙරිකාවේ සහයෝගය වළක්වාලීම සඳහා එරට සෙනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ද්වීපක්ෂ ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව ඡන්ද 54ක්ද, ඊට විරුද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබුණු අතර, එය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගය ලැබෙන සෞදි ප්‍රහාරවලට අතුල් පහරක් බව දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, මෙම යෝජනාවලිය එරට කොංග්‍රස්…

ෆේස්බුක් ඉතිහාසයේ දැවැන්තම බිද වැටීම වාර්තා කරයි

උමංග බණ්ඩාර | 14.03.2019 12:45 PM ඊයේ දින (13) සිට ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්රෑම්, වට්ස්ඇප් යන සමාජ ජාල සියල්ලම එක එහි පරිශිලකයන්ට භාවිතා කිරිමට නොහැකි ලෙස අවහිර විය. මේ අනුව ෆේස්බුක් ගිණුම් හිමියන්ට ගිණුමෙන් පිටවූ පසු නැවත ගිණුමට ඇතුල්වීමට නොහැකි ලෙස අවහිර වී තිබු අතර ගිණුම් වලට පිවිස සිටින්නන්ට ගිණුම නිසි ලෙස හැසිරිවීමට නොහැකි වී තිබු…

ශ්‍රීලනිප-පොහොට්ටුව විශේෂ සාකච්ඡාවක් දැන්

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර විශේෂ සාකච්ජා වටයක් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භවී ඇත. දෙපාර්ශවය අතර නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව මෙම සකාච්ජාවේ ප්‍රධාන අවධානය යොමුව ඇති බවද වාර්තාවේ. නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද උදෑසන 10.20 ට පමණ විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණ ඇත. නිදහස් පක්ෂය නියෝජනය කරමින්…

සැටලයිට් රහසක් හෙළිවී අමෙරිකාවත් මැක්ස් යානා අත්හිටුවයි – බෝයිං සමාගම ලොවටම හිස නමයි

රටවල් ගණනාවක් බෝයිං 737 මැක්ස් 8 යානා අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසුව අමෙරිකාව ද එම තීරණයට එළඹ තිබේ. පසුගිය දා සිදුවූ දරුණු ගුවන් අනතුරට පසුව රටවල් ගණනාවක් එම පියවර ගත්තද අමෙරිකාව හා කැනඩාව දිගටම මෙහෙයුම් සිදුකළේය. එහෙත් අනතුර පිළිබඳ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයකින් පසුව අමෙරිකාව වහා මෙම තීරණයට එළඹ තිබේ. බෝයිං 737 මැක්ස් 8-9 යානා වැඩිම සංඛ්‍යාවක්…

පවුල් ප්‍රශ්න නිසා ලංකාවේ විවාහකයන්ගේ සියදිවි නසාගැනීම් ඉහළට

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව තුළ සියදිවි නසාගැනීම්වලට වැඩි වශයෙන්ම පෙළඹී ඇත්තේ විවාහක පුද්ගලයන් සහ සාමාන්‍යපෙළට පෙර පාසල හැර ගිය පුද්ගලයන් බවට අනාවරණය වෙයි. 2018 වසරේ මෙරට සියදිවි නසාගැනීම් පිළිබද දත්ත සළකා බැලීමේදී මේ බව පෙනී යයි. පොලිස් මූලස්ථානයේ එම දත්තවලට අනුව පසුගිය වසරේදී සියදිවි නසාගත් විවාහක පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2375කි. ඔවුන්ගෙන් 1939ක් පිරිමි පුද්ගලයන් වන…

ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් ලොව වටා බිද වැටේ – ලොග් අවුට් වෙන්න එපා අයේ ලොග් වෙන්න බෑ

උමංග බණ්ඩාර | 14.03.2014 – 00:20 AM ලොවපුරා ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් සමාජ ජාල මේ වන විට බිද වැටි තිබේ. මෙහිදි ඇතිවන ප්‍රධානම ගැටලුව වන්නේ සමාජ ජාල තුලින් ඉවත්වූ විට නැවත එයට පිවිසීමට ඇති නොහැකියාවයි. මේ අනුව දැනට ඔබ සමාජ ජාලයට ජංගම දුරකථනය හෝ පරිඝනකය මගින් පිවිස ඇත්තනම් ආපසු පිටවීමක් සිදුනොකරන්න සරළවම කියනවා නම් ඔබ ලොග්…