නවතම පුවත්

12 මධ්‍යම රාත්‍රිෙය් සිට ඉන්ධන මිල ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව

පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 3කින් (රුපියල් 132 දක්වා)

පෙට්‍රල් (ඔක්ටේන් 95) ලිටරයක මිල රුපියල් 7කින් (රුපියල්159 දක්වා)

ඩීසල් ලීටයරක මිල රුපියලකින් (රුපියල් 104 දක්වා)

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් (රුපියල් 134 දක්වා)

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි