නවතම පුවත්

ගෝඨාභයගේ නඩුව පවත්වාගෙන යනවාද නැද්ද පෙත්සම 26

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩුව ලබන 26 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

මෙම නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මීට පෙර තීරණය කළත් එම මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කොට නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් ඉල්ලීමක් කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි