නවතම පුවත්

’13 වහාම ක්‍රියාත්මක කරන්න’ – ඉන්දියාව බලකරයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව, 13 වන ව්‍යව්‍යස්තා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වහා පියවර ගත යුතු බව ඉන්දීය රජය අවධාරණය කර සිටී.

මානව හිමිකම් සුරක්ෂිත කරලීම සඳහා දැනට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් ගැන සතුටු විය හැකි බවත් තවදුරටත් අඩුපාඩු සකසාගෙන ඉදිරියට යාමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවත් ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිය අමතමින් ඉන්දීය නියෝජිත රජීව් චන්දර් මහතා ඊය (20) පස්වරුවේ සඳහන් කර සිටියේය .

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්පූර්ණ කිරීමටද ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු බව චන්දර් මහතා මෙහිදී සඳහන් කර සිටියේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්