නවතම පුවත්

හොං‌කොං විරෝධාකරුවන් අතර රහසිගත පණිවිඩ හුවමාරුව රජයට අවහිර කළ ‌නොහැකි ඇප් එකකින්

අසංක

අසංක

සති කිහිපයක් තිස්සේ දහස් ගණනක් දෙනා තවමත් විරෝධයේ නියැලෙන ප්‍රජාතන්ත්‍ර හිතවාදී හොංකෙං විරෝධතාකරුවන් අන්තර්ජාල භාවිතයෙන් තොර ජංගම දුරකතන ඇප් එකකින් සන්නිවේදනය සිදුකිරීමට නිසා මොවුන්ගේ සන්නිවේදන කටයුතු රහසිගතව අධීක්ෂණය කිරීමට චීන රජයට නොහැකි වී තිබේ. බ්ලූටූත් ආධාරයෙන් ක්‍රියාත්මක මෙම ඇප් ඒක ගෙවී ගිය මාස 2 තුළ බාගත කිරීමේ (ඩවුන්ලෝඞ්) ප්‍රතිශතය 4000%කි.

ජංගම දුරකතන කෙටි පණිවිඩ, ඊමේල්, චීනය තුළ ක්‍රියාත්මක සමාජ ජාල ඇප්, සියලුම අන්තර්ජාල ඔස්සේ කරනු ලබන පණිවිඩ හුවමාරු සියල්ලම චීන බලධාරීන් අධීක්ෂණය කරමින් තිබේ. ඒබැවින් ඒහරහා සිදුවන සියලු සන්නිවේදන කටයුතු චීන බලධාරීන්ට හෙළිවන බැවින් විරෝධතාකරුවන් බ්ලූටූත් ආධාරයෙන් ක්‍රියාත්මක මෙම ඇප් ඒක භාවිත කරමින් සිටියි.

ජාලයක් සේ ක්‍රියාත්මක වන මෙම ඇප් එක brigefy නම් වේ. මීටර් 100ක් දුර පිහිටි තවත් ජංගම දුරකතනයක් සමග මෙය බ්ලූටූත් මගින් සම්බන්ධ කළ හැකිය. විරෝධතාවක් පැවැත්වෙන අවස්ථාවකදී අන්තර්ජාල සබදතා බිදහෙලීම බලධාරීන්ට කළ හැකි වුවත් ජංගම දුරකතනවල බ්ලූටූත් අවහිර කිරීම අපහසු බැවින් මෙය වර්තමානයේ විශාල පිරිසක් සංවිධානය විය යුතු අවස්ථාවල සාර්ථක ක්‍රමයක් බවට පත්ව ඇත.

මෙවැනිම තවත් ඇප් ඒකක් වන ෆයර්චැට් ඇප් ඒක තායිවානය, ඉරානය ඉරාකයේ මෙන්ම හොංකොංහි මීට පෙර පැවති විරෝධතාවලදී විරෝධතාකරුවන් සංවිධානය වීමට භාවිත විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්