නවතම පුවත්

කංජිපානිගේ පියා ඇතුළු නෑයෝ 6ක්ම අත්අඩංගුවට

අසංක

අසංක

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් බැලීමට ගිය ඔහුගේ පියා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔවුන් කංජිපානි වෙත ගෙන ගිය ආහාර බඳුන් තුළ රහසිගතව සඟවන ලද ජංගම දුරකථන හා චාජර්, වයර් කෝඩ් හමුවීම හේතුවෙනි.

එම සිද්ධිය පිළිබඳ පොලිස් මූලස්ථාන නිවේදනය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්