නවතම පුවත්

ති‍්‍රපිටකය ජාතික උරුමයක් කරමින් ජනපතිගේ නිල ප‍්‍රකාශය නිකුත් කෙරේ

අසංක

අසංක

ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ නිල ප‍්‍රකාශය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
ඊට අදාළ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා ඊයේ අත්සන් තබා ඇති අතර එය අංක 2109/03 යටතේ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් ලෙස නිකුත් කොට ඇත.

අධර්මවාදී බලවේගවලින් ත‍්‍රිපිටක ධර්මය ආරක්ෂාකර ගැනීමේ පරම පවිත‍්‍ර සහ සැදැහැති චේතනාව පෙරදැරිකොට ගෙන පාලි හාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලේඛනාරූඪ කරණු ලැබ ඇති අට්ඨ කථා සහිත ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට මම ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපතිවරයා ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශ කොට තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ත‍්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙහි අනුමැතියකින් තොරව එකී ත‍්‍රිපිටකය නැවත මුද්‍රණය කිරීම හෝ සංස්කරණයක් කිරීම හෝ සිදු නොකළ යුතු බවට ද, හෙතෙම නියෝග කර ඇත.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්