නවතම පුවත්

ආබාධිත රණවිරුවෝ තිදෙනෙක් ගිනි තබා ගැනීමට සැරසෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වැටුප් උද්ඝෝෂණයේ යෙදෙන අබාධිත රණවිරුවන් තිදෙනෙකු මීට සුළු මොාහොතකට පෙර ගාලු මොවදොර ජනාධිපති ලේකම් කාර්්‍යාලය අසළ තම ඉල්ලීම් වලට විසදුමක් නොදෙන්නේනම් ගිනි තබා ගැනීමට සූදානම් වූ බව අපට වාර්තා වෙනවා. ඒ සදහා ඔවුන් ප්‍රට්ට්‍රල් කෑන් පවා රැගෙන ඇති බවත් වාර්තා වෙනවා. මේ වන විට ඔවුන් අසලට පැමිණි ජනාධිති ලේකම් කාර්්‍යාලයේ ලේකම්වරයකු විසින් ඔවුන්ට සාකච්ඡාවක් ලබා දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්