නවතම පුවත්

ඩොලරයේ විකුණුම් මිල රු. 184 පන්නයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රු. 180.3622 ක් හා විකුණුම් මිල රු. 184.0354 ක් වශයෙන් වාර්තා විය. 2019 ජනවාරි 17 න් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 184 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වුයේ රු. 182.3272 ක් ලෙසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්