නවතම පුවත්

ගමේ පාලම් 200ක් හදන්න නෙදර්ලන්තයෙන් බිලියන 14ක්

අසංක

අසංක

මෙරට තුළ ග්‍රාමීය පාලම් 200ක් සංවර්ධය සඳහා නෙදර්ලන්තයෙන් රුපියල් බිලියන 14ක මුල්‍ය ප්‍රදානයක් ලැබී තිබේ.

ඊට අදාළ ගිවිසුම පසුගිය 10 වැනිදා දෙපාර්ශවය විසින් අත්සන් තබන ලදී.

මේ යටතේ පොලොන්නරුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාතික වෘත්තීය නිපුණතා ආයතනයක් පිහිටුවීමට ද නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්