නවතම පුවත්

පොදු අපේක්ෂකයා මහින්ද-මෛත්‍රි දෙන්නම කැමැති කෙනෙක් – එස්.බි.

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයකු වන ජනපති අපේක්ෂකයකුට පමණක් සහය දෙන බවට බැසිල් රාජපක්ෂ මහතා හුදෙක් සිය පාක්ෂිකයන් ඉලක්ක කළ ප්‍රකාශයක් බවද ඉදිරියේදි මහින්ද මෛත්‍රී සුසන්යෝගයෙන් නම් කරනු ලබන පොදු අපේකෂකයකු ඉදිරිපත් කරනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ඒ අනුව ප්‍රගතිශීලි බලවේග විසින් එක් පොදු අපේක්ෂකයකු පමණක් ඉදිරපත් කරනු ලබන බවද ඒ සදහා නම් කිහිපයක්ම යෝජනා වී ඇති බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

,බැසිල් කිව්වේ එයා දැන් පොදු ජන පෙරමුණේ නිසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එයාලගේ අපේක්ෂකයෙක් දානවා කියලා එතකොට වාසු කියන්නේ එයාලගේ කෙනෙක් දානව කියල හැබැයි අවසානයේ වෙන්නේ මේ සියලු දෙනා එකතු වෙලා පොදු අපේක්ෂකයෙන් දාන එකයි, යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

සචිත සේනාරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්