20 සම්මත කරන්න 2/3 ඇති – නීතිපති

Picture of අසංක

අසංක

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කළ හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇත.

නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වෙත මේ බව දන්වා ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව රජය ප්‍රකාශ කර ඇත