නවතම පුවත්

වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන අදියර කීපයකින් විවෘත කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන

ජුලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව පළමු අදියර යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවල සිසුන් 50ට අඩු සියලු මධ්‍යස්ථාන විවෘත කරන බව

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්