2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටි.
විභාග දෙපාර්තමේන්තුව හා එක්ව එම කටයුතු දැනටමත් සූදානම් කරමින් ඇති බවද දෙපාර්තමේන්තුව දන්වා සිටී
එමෙන්ම එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී.