සංචාරක ඉලක්ක ජයගැනීම :අපේක්ෂා හා අභියෝග
පැතුම් වික්රමරත්න විදෙස් සංචාරකයින් ලක්ෂ 30 මෙම 2019 වසර තුල මෙරටට ගෙන්වා ගැනීම ශ්රී ලංකා සංචාරණයේ නවතම ඉලක්කය හා අපේක්ෂාව බවට පත්ව ඇත. කෙසේ වෙතත් මෙවැනි නව ඉලක්ක හා අපේක්ෂා ගැන සිහින මවන විට , අතහැරුණු හා මගහැරුණු ඉලක්ක ගැනද අප අවධානය යොමු කල යුතුමය. 2016 වසර අවසාන වනවිට විදෙස් සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වාගැනීමත්…