බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානමක්

මෙම වසරේ මෙතෙක් දිවයිනපුරා ඩෙංගු රෝගීන් 7453 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම ඩෙංගු රෝගීන්ගෙන් 3935 දෙනෙක්ම හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අද දවසේ දත්තයන්ට අනුව මෙම වසරේ මෙතෙක් හදුනාගත් සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.8 ක්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. 2021 වසරේ ජනවාරි මාසය වන විට බස්නාහාර පළාතින්…

ගහ,කොළ පිරි පරිසරයක , කොරෝනා ව්‍යාප්තිය අඩුයි !

කොරෝනා වෛරසයේ බලපෑම මිනිසා ජීවත්වන පරිසර පද්ධතිය අනුව වෙනස් විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසයි . ශාක පද්ධතින්ගෙන් සමන්විත පරිසරයක ජීවත් වන පුද්ගලයින් අතර කොරෝනා මරණ වාර්තා වීම අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවයි නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත. කෙසේවෙතත් ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනයා අතර එම තත්ත්වය හාත්පසින්ම වෙනස් බවයි අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ. ශාක පද්ධතින්…

ලෝක බලවතුන්ටත් ආදර්ශයක් වූ, ශ්‍රී ලංකාවේ “එන්නත්කරණය”

රටේ ජනගහනයෙන් , කොවිඩ් එන්නතකරණයට ලක්වූ පිරිස ප්‍රතිශතාත්මකව සැලකු විට , ශ්‍රී ලංකාව ලොව සාර්ථකම රටවල් අතරට එක්ව ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවක දැක්වේ . එම විශ්වවිද්‍යාලයේ දත්ත මත ක්‍රියාත්මක වන  ourworldindata වෙබ් අඩවියට අනුව මේ වනවිට මෙරට එන්නත්කරණයට ලක්වූ ජනතාවගේ ප්‍රතිශතය 77 % ලෙස දැක්වෙන අතර ඉන් 65% ක…