CL Synergy සමාගම SLAMERP හි ප්රසාදය ලත් සැපයුම් සහකරු ලෙස නැවත වරක් පත්වේ !
2022 ජනවාරි 30, කොළඹ, ශ්රී ලංකාව : 2022 වර්ෂය සඳහා ශ්රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත. මින් පෙර 2019 – 2020 වසර සඳහා ද CL Synergy සමාගම SLAMERP හි ප්රසාදය දිනාගත් සැපයුම් කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy…